Your wishlist is empty!
Browse Productsමෙම පුද්ගලික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ඔබ Online Mart Express වෙබ් අඩවිය භාවිතා කරන විට හෝ එය තුළින් මිලදී ගැනීම් කරන විට, ඔබගේ පුද්ගලික තොරතුරු එකතු කරන්නේ කෙසේද, ඒවා භාවිතා කරන්නේ කෙසේද සහ බෙදාහදා ගන්නේ කෙසේද යන්න විස්තර කරයි.
ඔබ වෙබ් අඩවියට පිවිසෙන විට, ඔබගේ උපාංගය පිළිබඳ ඇතැම් තොරතුරු ස්වයංක්‍රීයව අප විසින් එකතු කරගනී. එයට ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සර්, IP ලිපිනය, කාල කලාපය (Time Zone) සහ ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති කුකීස් (Cookies) වැනි තොරතුරු ඇතුළත් වේ.
තවද, ඔබ වෙබ් අඩවිය තුළ පරීෂීලනය කරන අතරතුර, ඔබ භාවිතා කල වෙබ් පිටු හෝ නිෂ්පාදන මොනවාද, ඔබ වෙබ් අඩවියට පැමිණීමට හේතු වූ වෙබ් අඩවි හෝ සෙවුම් පද, ඔබ වෙබ් අඩවිය සමඟ ක්‍රියා කරන ආකාරය මෙම සියලුම තොරතුරු උපාංග තොරතුරු (Device Information) ලෙස හැඳින්වේ.
එසේම, ඔබ වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමක් කරන විට හෝ කිරීමට උත්සාහ කරන විට, ඔබගේ නම, බිල්පත් ලිපිනය, භාණ්ඩ යැවීමේ ලිපිනය, ගෙවීම් තොරතුරු (ක්‍රෙඩිට් කාඩ් අංක, ඊමේල් ලිපිනය, දුරකථන අංකය ආදිය) මෙම සියල්ල ඇණවුම් තොරතුරු (Order Information) ලෙස හැඳින්වේ. මෙම ප්‍රතිපත්තිය තුළ “පුද්ගලික තොරතුරු” යනුවෙන් කියවෙන්නේ උපාංග තොරතුරු සහ ඇණවුම් තොරතුරු යන දෙකමය.
අප විසින් එකතු කරන ඇණවුම් තොරතුරු, වෙබ් අඩවිය හරහා කරන ඇණවුම් සම්පූර්ණ කිරීම සඳහා භාවිතා කරයි (ගෙවීම් සැකසීම, භාණ්ඩ යැවීම, බිල්පත් හා ඇණවුම් තහවුරු කිරීම් ලබාදීම ඇතුළුව). තවද, මෙම තොරතුරු භාවිතා කරන්නේ:
තවද උපාංග තොරතුරු භාවිතා කරන්නේ, වංචා සහ ආරක්ෂිත අවදානම් හඳුනා ගැනීමට (විශේෂයෙන් IP ලිපිනය) වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට සහ ප්‍රශස්ත කිරීම සදහායි.
මෙම ප්‍රතිපත්තියේ සඳහන් අරමුණු සඳහා, අප ඔබගේ පුද්ගලික තොරතුරු තෙවන පාර්ශවයන් සමඟ බෙදාගත හැක.
EU General Data Protection Regulation (GDPR) අනුව, ඔබට පහත අයිතිවාසිකම් ඇත:
ඔබ එවැනි ඉල්ලීමක් කළහොත්, අපට ඒ සඳහා ප්‍රතිචාර දැක්වීමට මාසයක් (1) කාලය ලබා ඇත. මෙම අයිතිවාසිකම් කිසියම් එකක් භාවිතා කිරීමට ඔබ කැමති නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.
ඔබ වෙබ් අඩවිය හරහා ඇණවුමක් කරන විට, ඔබ ඉල්ලීමක් කරන තෙක් හෝ මකා දැමීමට ඉල්ලා සිටින තෙක්, එම ඇණවුම් තොරතුරු අපගේ වාර්තා ලෙස රඳවා තබාගනු ඇත.
මෙම වෙබ් අඩවිය අවුරුදු 13ට අඩු පුද්ගලයින් සඳහා නිර්මාණය කර නැත.
අපගේ ක්‍රියාපටිපාටි, නීතිමය හෝ පරිපාලන හේතු අනුව, මෙම පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය කලින් කලට යාවත්කාලීන කළ හැක. ඔබට ප්‍රශ්න තිබේ නම් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, කරුණාකර අපව සම්බන්ධ කරගන්න.
This Privacy Policy explains how your personal information is collected, used, and shared when you visit or make a purchase on Online Mart Express.
When you visit the Site, we automatically collect certain information about your device, including details about your web browser, IP address, time zone, and some of the cookies installed on your device.
Additionally, while you browse the Site, we automatically collect information about the pages or products you view, the websites or search terms that brought you to the Site, and how you interact with it. This information is referred to as “Device Information.”
When you make a purchase or attempt to make a purchase through the Site, we collect certain information from you, including your name, billing address, shipping address, payment information (including, but not limited to, credit card numbers), email address, and phone number (collectively, “Order Information”).
For the purposes of this Privacy Policy, “Personal Information” means both Device Information and Order Information.
We use the Order Information that we collect to fulfil any orders placed through the Site (including processing your payment information, arranging for shipping, and providing you with invoices and/or order confirmations).
Additionally, we use this Order Information to:
We use the Device Information that we collect to help screen for potential risk and fraud (in particular, your IP address) and, more generally, to improve and optimize our Site.
For the purposes described in this Privacy Policy, we may share your Personal Information with third parties.
In accordance with the EU General Data Protection Regulation (GDPR), you are entitled to the following rights:
If you want to make a request, we have one month to respond to you. If you want to exercise any of these rights, please contact us. (Contact details are available at the end of this document)
When you place an order through the Site, we will retain your Order Information in our records unless and until you request its deletion.
The Site is not intended for individuals under the age of 13 years.
We may update this Privacy Policy from time to time for procedural, legal, or administrative reasons. If you have any questions or require further information, please contact us.